Friday, July 10, 2026
Homeදේශීයචැනල් ෆෝ චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරයි..

චැනල් ෆෝ චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරයි..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව වාර්තා වැඩසටහනක් මගින් සිදු කර ඇති චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම එම නාලිකව මෙරට හමුදා බුද්ධි අංශ සහ ශ්‍රී ලංකා රජය වෙත පැවරීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් තරයේ හෙළා දැක තිබෙනවා.

මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයන් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් අයිඑස්අයිඑස් හා සම්බන්ධ කණ්ඩායම් බව දෙශීය හා ජාත්‍යන්තරව කරන ලද පරික්ෂණ මගින් පෙන්වා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.

එම නිවේදනය පහතින්,

file
file
file
READ:   ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරන ගැසට් නිවේදනයක් නිකුත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්