Tuesday, May 26, 2026
Homeක්‍රීඩාසුපිරි 4 වටයෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට

සුපිරි 4 වටයෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 4 වටයේ පළමු තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව යි.

තරගය අද පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වෙනවා.

READ:   ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්