Saturday, July 11, 2026
Homeදේශීයප්‍රබල භූ කම්පනයකින් 300ක් මරුට

ප්‍රබල භූ කම්පනයකින් 300ක් මරුට

මොරොක්කෝ රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේ හටගෙන ඇති මෙම භ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.8ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වෙනවා.

භූ කම්පනයෙන් පුද්ගලයින් 300කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් පුද්ගලයින් 153 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

READ:   BREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්