Tuesday, May 26, 2026
Homeදේශීයපාස්කු සිද්ධිය පිළිබඳ විපක්ෂය ඉල්ලු දින තුනේ විවාදය දින දෙකක් වෙයි.

පාස්කු සිද්ධිය පිළිබඳ විපක්ෂය ඉල්ලු දින තුනේ විවාදය දින දෙකක් වෙයි.

පාස්කු සිද්ධිය පිළිබඳ දින 3ක විවාදයක් අවශ්‍ය බව පසුගියදා විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකගෙන් ඉල්ලීමක් කළා.

මේ ගැන ඊයේ කථානායක මහින්ද යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව්දී තිරීණය කල බව පාර්ලිමේන්තු මහලේකම් වරිය පවසනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳ විවාදය ලබන 21 වැනිදා සහ 22 වැනිදා කතානායකගේ ප්‍රධානත්වෙයෙන් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.

මේ අනුව ලබන 21 සහ 22 වැනි දින තුල වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

19 වැනි අගහරුවාදා මප.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුද්ගලයින් ියාපදිිංචි කිරීමේ පනත.

20 වැනි බදාදා මප.ව 10.30 සිට ප.ව 5.00 දක්වා (451 නව අධිකාරිය වූ) වන සංරක්ෂණ ආඥා
පනත.
21 බ්‍රහස්ත්‍රතින්දා සහ 22 සිකුරාදා පෙපෙ 9.30 සිට ප.ව 5.30 දක්වා පාස්කු ඉරුදින ප්‍රහාරය හා
වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ විපක්ෂය විසින් මගන එන ස්භාව කල් තැබීමේ විවාදය.

READ:   ගාලු කුමාරියෙන් ඇද වැටුණු 25 හැවිරිදි තරුණයෙකුගේ කකුල් දෙකටම බරපතළ හානි.. (PHOTO)
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්