file
චැනල් ෆෝ නාලිකාවට වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජාතිය ගොඩනැගීම සහ සන්හිදියාව උදෙසා වූ ව්‍යාපාරය ඊයේ (07) දහවල් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත සන්දේශයක් භාර දුන්නා.
අනතුරුව ඔවුන් විරෝධතා පුවරු රැගෙන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවක ද නිරත වුණා.
මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් අගුලුගල්ලෙ ජිනානන්ද හිමි පවසා සිටියේ මෙම විරෝධතාව බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව කරන එකක් නොව චැනල් ෆෝ නාලිකාව ඉලක්ක කර ගෙන සිදුකරන විරෝධතාවක් බවයි.
දේශපාලන වශයෙන් මොන චෝදනා ආවත් ඊට රජය වගකිව යුතු බවත් මෙරට බුද්ධි අංශය ඉලක්ක කර ඩයස්පෝරාවේ මුදල් මත යැපෙන නියෝජිතයන් මෙවැනි චෝදනා එල්ල කිරීම ප්‍රධාන ගැටලුව බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.
රජ්‍ය සත්‍ය හෙළි නොකිරීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
විස්තර සහිත විඩියෝව,
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…