file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ A” කාණ්ඩයේ තවත් තරගයක් අද (04) ඉන්දියාව සහ නේපාලය අතර පැවැත්වෙනවා.
තරගය පස්වරු 03.00ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පෙරමුණට පැමිණීම සඳහා ඉන්දියාවට මෙම තරගය තීරණාත්මක වෙනවා.
A” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මේ වනවිට සත්කාරක පාකිස්තානය සමත්ව තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…