Tuesday, September 15, 2026
Homeක්‍රීඩාඉන්දියාවට තීරණාත්මක තරගයක්

ඉන්දියාවට තීරණාත්මක තරගයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ A” කාණ්ඩයේ තවත් තරගයක් අද (04) ඉන්දියාව සහ නේපාලය අතර පැවැත්වෙනවා.

තරගය පස්වරු 03.00ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පෙරමුණට පැමිණීම සඳහා ඉන්දියාවට මෙම තරගය තීරණාත්මක වෙනවා.

A” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මේ වනවිට සත්කාරක පාකිස්තානය සමත්ව තිබෙනවා.

READ:   ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකාව පරාජය කරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්