Thursday, October 29, 2026
Homeදේශීයගෑස් මිල නගී?

ගෑස් මිල නගී?

ලිට්රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට නියමිත බව එම සමාගම පවසා තිබෙනවා.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙම ගෑස් මිල සංශෝධනය සිදුකිරීමට සිදුව ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසනවා.

READ:   අවුරුද්දට දෙපාරක් බෝනස් දෙන පාඩු ලබනවා කියා කියන විදුලිබල මණ්ඩලේ අයට 25%කින් පඩි වැඩි කරන්නලු - විදුලිබල ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්