Wednesday, September 9, 2026
Homeදේශීයඅවුරුද්දට දෙපාරක් බෝනස් දෙන පාඩු ලබනවා කියා කියන විදුලිබල මණ්ඩලේ අයට 25%කින්...

අවුරුද්දට දෙපාරක් බෝනස් දෙන පාඩු ලබනවා කියා කියන විදුලිබල මණ්ඩලේ අයට 25%කින් පඩි වැඩි කරන්නලු – විදුලිබල ඇමති

වියදම් අවමකිරීමට පියවර ගැනීමේ දී ඊට විරුද්ධවන සේවක පිරිසක් විදුලිබල මණ්ඩලයේ සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

විදුලිබල මණ්ඩල සේවකයින් 25%ක වැටුප් වර්ධකයක් ඉල්ලා සිටීම කිසිසේත් සාධාරණ නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

READ:   විරෝධතාකරුවන් මර්දනය නැවැත්වීමට පැතුම් කර්නර් ජාත්‍යන්තරයේ සහය පතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්