Wednesday, September 9, 2026
Homeදේශීයඊශ්‍රායල් යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට යුද පුහුණුව ලබා දෙන බවට චෝදනාවක්

ඊශ්‍රායල් යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට යුද පුහුණුව ලබා දෙන බවට චෝදනාවක්

ඊශ්‍රායලයට යවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එරට දී යුද පුහුණුවක් ලබා දීමේ සූදානමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අනාවරණය කරනවා.

එහිදී ශ්‍රමිකයින්ට අවි භාරදීමක් සිදුකරන බවත් පලස්තීනයෙන් අත්පත්කරගත් ප්‍රදේශවල එම ශ්‍රමිකයින් සේවයේ යොදවන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   රටපුරා මැණික් හොයන්න ජනපතිගේ සැලසුමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්