Friday, September 11, 2026
Homeදේශීයජනපති රොෂාන්ව ඇමතිකමෙන් දොට්ට දමයි

ජනපති රොෂාන්ව ඇමතිකමෙන් දොට්ට දමයි

ක්‍රීඩා,යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා ඊට අදාළ ලිපිය රොෂාන් රණසිංහ මහතා වෙත ලබාදී ඇති බව සඳහන්.

file
READ:   ඉන්දියාවෙන් ගෙනාපු බෙහෙතක අවුලක් නිසා ජාතික අක්ෂි රෝහලේ සියලු ශල්‍යාගාර වැසෙයි - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ හෙළි කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්