Monday, September 14, 2026
Homeදේශීයසෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය හෙට විවාදයට

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය හෙට විවාදයට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට (05) සිට ලබන 08 දක්වා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් විපක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනවා.

READ:   කොරෝනා අස්සේ පාර්ලිමේන්තුවේ සම්මත අණපනත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්