file
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් නොගෙවු විදුලි බිල්පත පිලිබඳ පුවතට, ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් නිකුත් කළ ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංස්කරණය වෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් එවැනි ගිඟ විදුලි බිල්පතක් නිකුත් කර ඇත්නම් එය කාගේ නමින්, කුමන දිනයක, කුමන ලිපිනයක් සඳහා යොමුකර ඇද්ද යන්න එම ලිපියෙන් විමසා සිටිනවා.
එවැනි බිල්පතක් ගැන තොරතුරු ඇත්නම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් කරන ලෙස එහි සඳහන් වෙනවා.
මෙම ලිපිය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව දැක්වේ.
එම ලිපිය පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…