file
DAMBULLA AURA සහGAllE TAITANS අතර අද පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගය සුපිරි ඕවරයකින් ජය ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.
180 බැගින් කණ්ඩායම් දෙකෙහි ලකුණු සම වීම හේතුවෙන් සුපිරි ඕවරය අවස්ථාව ක්‍රියාත්මක වුණා.
සුපිරි පන්දුවාරයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් රැස් කළා.
ඒ අනුව ජයග්‍රාහණය සඳහා ලකුණු 10 ක ඉලක්කයක් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ට හිමිවුණා.
එහිදී සුපිරි ඕවරය ට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම පන්දු 3 ක් තුළ ලකුණු 11 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…