file
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අව්රා කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 180ක් රැස් කළා.
ලකුණු 181 ඉලක්කයක් හබා යැමට දඹුල්ල අව්රා කණ්ඩායම ක්‍රීඩා කරමින් සිටියදී පිටියට සර්පයෙකු පැමිණෙන අවස්ථාවක් කැමරා කාච තුළ පටිගත වුණා.
සර්පයා පිටියට පැමිණියේ බංග්ලාදේශයේ ක්‍රීඩක ශකීබ් අල් හසන් පන්දු යෑවීමට පැමිණි අවස්ථාවේදී යි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…