file
ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද (29) සිය 26 වන උපන් දිනය සමරනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩලු බිඳහෙළමින් තැබූ වාර්තා රැසකට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග උරුමකම් කියනවා.
2021 ,2022 වර්ෂයන්හිදී විස්සයි විස්ස ලොව වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත් පන්දුයවන්නා වන්නේද වනිඳු හසරංග යි.
මේ අතර නිමාවූ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූයේ ද හසරංග යි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…