file
2019 සහ 2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2022/07/22 දිනැති ගැසට් නිවේදනයට අනුව පළමු වටයේ සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය https://moe.gov.lk/ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බව සඳහන් වෙනවා.
එම නිවේදනය පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…