file
ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී දින මකා වෙනස් කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික බිත්තර හමුව තිබෙනවා.
දින මකන ලද එම බිත්තර ගම් බිත්තර සමඟ කවලමේ පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.
වෙළඳපොළෙහි බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් ලංකා සතොස හරහා ආනයනික බිත්තර වෙළඳපොළ මිලට වඩා අඩුමිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති පසුබිමක පරිභෝජනයට නුසුදුසු මෙම ආනයනික බිත්තර හමුව ඇත.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…