Saturday, August 29, 2026
Homeදේශීයදින වෙනස් කළ කුණු බිත්තර තොග පිටින් හමුවෙයි..

දින වෙනස් කළ කුණු බිත්තර තොග පිටින් හමුවෙයි..

ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී දින මකා වෙනස් කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික බිත්තර හමුව තිබෙනවා.

දින මකන ලද එම බිත්තර ගම් බිත්තර සමඟ කවලමේ පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙළඳපොළෙහි බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් ලංකා සතොස හරහා ආනයනික බිත්තර වෙළඳපොළ මිලට වඩා අඩුමිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති පසුබිමක පරිභෝජනයට නුසුදුසු මෙම ආනයනික බිත්තර හමුව ඇත.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්