file
ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධ සත්ත්ව පාලන, පුනර්ජනනීය බලශක්ති, ගෙවීම් පද්ධතියක් හා ත්‍රිකුණාමල ඒකාබද්ධ සංවර්ධනයට අදාළ අවබෝධතා ගිවිසුම් 4කට එළැඹ තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරට අතර සබඳතා වැඩි දියුණු කරන අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම අවධාරණය කර ඇත.
එය දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික බැඳීම ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වීමට හේතු වනු ඇති බව ජනාධිපතිවරයා පවසා තිබේ.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට…
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන…
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා ඊයේ(05) මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ…
නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දක්නට ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු…
2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට…