file
උදරාබාධයක් සඳහා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය චමෝදී සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුව අද (15) පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන පැවැත්වීමට නියමිතයි.
පසුගියදා 21 හැවිරිදි චමෝදී සංදීපනී හදිසියේ මියගිය අතර රෝහල් කාර්ය මණ්ඩලය විසින් එන්නත් ලබා දීමෙන් පසු ඇය ජීවිතක්ෂයට පත්වූ බවට ඇගේ ඥාතින් චෝදනා කර සිටියා.
මේ අනුව ඇයගේ මරණය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණක් තුළින් හේතුව තහවුරු කර ගැනීමට මෙම විශේෂ කමිටුව පත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…