file
බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු තරගයක් බවට පත්වුණා.
ඊයේ (14) පැවති එම තරගය කඩුලු 02 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 154ක් රැස් කළා.
ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් Mohammad Nabi නොදැවී ලකුණු 54යි, Azmatullah ලකුණු 33ක් සහ Najibullah Zadran ලකුණු 23ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය කඩුලු 08ක් දැවී අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ ලකුණු 157ක් ලබා ගනිමින්.
Towhid Hridoy නොදැවී ලකුණු 47ක් (32), Shamim Hossain ලකුණු 33ක් (25) ලබා ගත්තා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…