file
දීර්ඝ කාලයක සිට ආහාර සඳහා යොදා ගත් කෘත්‍රිම රස කාරකයක් මිනිස් සිරුර තුළ පිළිකා සෛල වර්ධනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
එම සංවිධානය ඊයේ (13) මෙලෙස නිවේදනයක් කර සිටියේ ඇස්පාටෙම් නැමති කෘතීම රස කාරකය පිළිබඳව යි.
මෙම රසකාරකය අඩුසීනි පැණි බීම සහ තවත් අඩුසීනි ආහාර වර්ග නිෂ්පාදනයේදී යොදනු ලබයි.
ඇස්පාටෙම් කෘත්‍රිම රස කාරකය දශක ගණනාවක සිට ආහාර සහ පැණි බීම සඳහා භාවිත කරයි.
ලෝව ප්‍රමුඛ සංවිධානයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෘත්‍රිම රසකාරකයක් පිළිබඳව නිවේදනයක් කළ පළමු අවස්ථාව ද මෙය වෙයි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…