file
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වසා දැමුණු අනුරාධපුර – ඕමන්තය අතර දුම්රිය ගමනාගමනය ලබන 15වනදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ගෙවුණු ජනවාරි මාසයේ දී මෙම දුම්රිය මාර්ගය වසා දැමුණා.
ඒ ඉන්දීය ණය ආධාර යටතේ එහි ආරම්භ කළ අලුත්වැඩියා කටයුතු හේතුවෙන්.
එම මාර්ගයේ නඩත්තු කටයුතු මේ වන විට අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…