file
ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නෙදර්ලන්තයට එරහිව සිම්බාබ්වේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 213ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 111කදී ලකුණු 93 ක් රැස් කළා.
දිමුත් කරුණාරත්න ලකුණු 33ක් (51) ක් මහේෂ් තීක්ෂණ ලකුණු 28 ක් (47) වශයෙන් රැස් කළා.
නෙදර්ලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Logan Van Beek සහ Bas De Leede කඩුලු 03 බැගින් ලබා ගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 214ක ඉලක්කයක් හබා යෑම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා…