file
ගම්පොල ප්‍රද්ශයේ සුළු භූ කම්පන තත්වයක් ඇතිව තිබෙනවා.
ඊයේ (05) රාත්‍රී 10.49 ට පමණ ඇතිවූ භූ කම්පනය රික්ටර් මාපාංක 2 ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
මහකනදරාව, හක්මන , පල්ලේකැලේ සහ බුද්ධංගල මාපකවල එය සටහන්ව ඇත.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…