Tuesday, September 15, 2026
Homeදේශීයසිගිරි පියගැට පෙළ නවීකරණයට රුපියල් කෝටි 4 ක්

සිගිරි පියගැට පෙළ නවීකරණයට රුපියල් කෝටි 4 ක්

සිගිරියේ සිතුවම් ගුහාව සඳහා පිවිසීමට ඇති පියගැට පෙළෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානය මුදල් අනුමත කර තිබෙනවා.

අබලන්ව ඇති පියගැට පෙළ නවීකරණය කිරීම සඳහා රුපියල් කෝටි 4 ක් වන මුදල් ප්‍රධානයක් එම සංවිධානය විසින් අනුමත කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කරනවා.

එම මුදල් ලබන මාසයේදී මෙරටට ලැබීමට නියමිතයි.

READ:   BREAKING NEWS: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්