file
ඝාතනය කර වළ දමා තිබූ බව පැවසෙන ගම්පොල, වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නම් තරුණියගේ දේහය ගොඩ ගෙන තිබේ.
ඒ තරුණියගේ ඝාතනය පිළිබඳව අත්අඩංගුවට ගෙන සිටින සැකකරු හෙළි කළ තොරතුරු අනුවයි.
ඒ අනුව දින 6 ක් පුරා අතුරුදන්ව සිටි 22 හැවිරිදි ෆාතිමාගේ සිරුර අද (13) ගොඩගැණුනා.
ඇයගේ දේහය පවුලේ ඥාතින් විසින් හඳුනාගෙන තිබේ.
ගම්පොළ ඔසුසලක සේවය කර ඇති ෆාතිමා සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී සැකකරු විසින් ඇයට අතවර කිරීමට උත්සහ කර ඇති අතර ඊට අකමැති වීම හේතුවෙන් අසල කැලෑබද ප්‍රදේශයට ඇදගෙන ගොස් ඇය ඝාතනය කර වළදැමූ බව සැකකරු ප්‍රකාශ කර ඇත.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…