ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන ක්‍රියාකරුවෙක් වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නැමති තරුණයා ඉකුත් 18 වනදා ඖෂධ අධි මාත්‍රාවක් පානය කර සියදිවි හානි කරගෙන තිබෙනවා.
නාත්තණ්ඩිය,මයිලව දුටුගැමුණු මාවතේ පදිංචි බුද්ධි ප්‍රබෝධ මෙලෙස මියයන විට 28 වන වියෙහි පසුවුණා.
ඔහුගේ මළ සිරුර මුල්ලේරියාව පොලිස් වසමේ බෝඩිමක් තුළ තිබියදී සොයා ගත් බව පොලීසිය පැවසුවා.
ඉකුත් රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතළු රජය පලවා හැරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ගෝල්ෆේස් අරගලයේ පෙරමුණේ සිටි ක්‍රියාකාරියකු වන ඔහු ගෝල්ෆේස් අරගලය ආරම්භ කිරීමට පෙර පළමු අට්ටාලය ඉදි කළ පුද්ගලයා ද වන බවට තොරතුරු වාර්තා වෙනවා.
බුද්ධි ප්‍රබෝධගේ අවසන් කටයුතු ඊයේ (19) සවස ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
බුද්ධි ප්‍රබෝධ ගැන සැකසුණු විශේෂ විඩියෝව පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…