අසාධාරණ විදුලි බිල සහ බඩු මිල ඉහළ යෑමට එරෙහිව විරෝධය දක්වමින් ගෝල්ෆේස් අරගලකරුවන්, වෘත්තීය සමිති ක්‍රියාකාරින් ඇතුළු නුගේගොඩ ජනතාව විසින් ඊයේ (13) රාත්‍රියේ නුගේගොඩ දී පන්දම් විරෝධතාවයක් පැවැත්වුවා.
දරාගත නොහැකි අසාධාරණ විදුලි බිල නොගෙව සිටීමට ජනතාව තීරණය කර ඇති බවත් එළඹෙන සතිය වන විට සියලු වෘත්තීය ක්‍රියාකාරීන් රජයේ මෙවැනි අසාධාරණ තීරණයන්ට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජන සඳහා පාරට එන බවත් විරෝධතාකරුවන් මාධ්‍යයට ප්‍රකාශ කළා.
සති පතා මෙම විරෝධතාවය පවත්වා ගෙන යන බව විරෝධතාකරුවන් පැවසුවා.
වැඩි කළ විදුලි බිල වහාම අඩු කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව ඔවුන් අවධාරණය කර සිටියා.
ඊට අදාළ දර්ශන පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…