ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (24) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ මංගල ජන රැළිය අවලංගු කර තිබෙනවා.
මැතිවරණය පිළිබඳව අධිකරණය විසින් ලබා දෙන තීරණය කුමක්ද, යැයි බලා පසුව මාරතු මාසයේ මැද දී රැළිය සල්ගාදු පිටියේ දී පැවැත්වීමට පක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසුවා.
ගමට යන්න බෑ, රැලියක් තියාගන්න බෑ.. කියන අයට පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වන දැවැන්ත රැළියක් ජවිපය, සජබය පැවැත්වූ රැළි වලට වඩා විශාල ජනතාවක් සහිතව මංගල රැළිය ලෙස අනුරාධපුරයේදී පවත්වන බව එ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…