මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු ප්‍රදේශයේ වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන ප්‍රදේශ රැසක ගොවි ජනතාවගේ වගා බිම් රැසක් විනාශ වී ඇති බව වාර්තා වෙනවා.
හමා එන අධික සුළං තත්වයත් සමඟ කෙසෙල්, ගස්ලබු ආදි වගාවන් විශාල ලෙස ඇද වැටී මෙලෙස විනාශයට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.
මැන්ඩවුස් සුළි කුණාටුව නිසා අද (10) දහවල් කාලය වන විට උතුරු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ අවට තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…