Villagers salvage items from damaged houses following a 5.6-magnitude earthquake that killed at least 162 people, with hundreds injured and others missing in Cianjur on November 22, 2022. (Photo by ADITYA AJI / AFP) (Photo by ADITYA AJI/AFP via Getty Images)
ඉන්දුනීසියාවේ ජාවා දූපත ආශිත සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම භූ කම්පනයෙන් බරපතළ ජීවිත හා දේපල හානී සිදුවී ඇති අතර මේ වන විට පුද්ගල මරණ 162ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එමෙන්ම ඒ අතර තුවාල කරුවන් 13,000ක් පමණ වන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ.
වාර්තා වන මරණ සහ තුවාල කරුවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඉන්දුනීසියානූ මාධ්‍ය පවසන්නේ. වියෑන්පූර් ප්‍රදේශයේ හටගෙන ඇති මෙම භූ කම්පනය රික්ටර් මාපක අගය ඒකක 5.6 ක් ලෙස සටහන් වී තිබුණා.
සිදුව ඇති පුද්ගල හා දේපළ හානිය මෙතෙක් ගණන් බලා නෑ.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…