Monday, April 27, 2026
HomeදේශීයIMF පළමු ණය වාරිකය මෙරටට ලැබීම ගැන මහ බැංකු අධිපති කියයි

IMF පළමු ණය වාරිකය මෙරටට ලැබීම ගැන මහ බැංකු අධිපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාවට ලබාදෙන පළමු වාරිකය මේම වසර අවසන්වීමට පෙර ලබාගැනීමට හැකිවෙනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ණය හිමියන්ගේ සහයෝගය සහ සහතිකය මත එය රඳාපවතින බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මෙරටට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් ලසාර්ඩ් හා ක්ලිෆර්ඩ් චාන්ස් උපදේශන සමාගම් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත් වුණා. මෙම සාකච්ඡාවට මෙරට වත්මන් ආර්ථික තත්වය පිලිබඳව දැනුවත් කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සම්බන්ධ වී තිබුණා.

READ:   IMF දෙවන වාරිකයට කාර්ය මණ්ඩල අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්