Tuesday, September 15, 2026
Homeදේශීයඅද (24) පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අද (24) පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අද (24) පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව එක් එක් කලාපයන්හි විදුලිය විසන්ධි කිරීම සිදුවන ආකාරය කාලසටහනක් මඟින් දැනුම් දී තිබෙනවා.

අදාළ කාලසටහන පහතින්,

READ:   විදුලි සේවකයින් හෙට ලෙඩ නිවාඩු (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්