බුදු රජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ප්‍රථම රහත් හැට නම වහන්සේලා ලෝ සතුන්ගේ හිත සුව පිණිස ධර්ම ප්‍රචාරයේ යෙදීම, මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් මතු බුදු වීම පිණිස නියත විවරණ ලබා ගැනීම ආදී වැදගත් සිදුවීම් රාශියක් සිදුවුණු ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
කඨින චීවර පූජාව සිදු කළ හැකි අවසන් පොහෝ දිනය ලෙසටද ඉල් පුර පොහෝ දිනය පත්වෙනවා. මෙවැනි ශාසනික වශයෙන් ඉතා සුවිශේෂී වැදගත්කමක් ඇති ඉල් පුර පසළොස්වක පොහෝ දිනය ලොව පුරා බෞද්ධ ජනතාව මහත් හරසරින් යුතුව සමරණු ලබනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…