Thursday, July 23, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ස්කොට්ලන්තයට

කාසියේ වාසිය ස්කොට්ලන්තයට

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ස්කොට්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ස්කොට්ලන්තය සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට නියමිතයි.

READ:   රට කෑ හොරු, මංකොල්ලකරුවෝ ටික කියනවා අරගලකරුවන් පුනරුත්ථාපනය කරන්න කියලා - තිළිණ අලහකෝන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්