ඩෙංගු රෝගය නැවතත් බරපතළ ලෙස හිස ඔසවමින් පවතින බව වෛද්‍යවරුන් පවසනවා. ගෙවුණු 2021 වසරට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීම 40,000 කින් වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රට තුළ ඩෙංගු අධි අවධානම් කලාප ලෙස සෞඛ්‍ය බල ප්‍රදේශ 25 ක් හඳුනාගෙන ඇති අතර එම අධි අවධානම් බලප්‍රදේශ අතරට පිළියන්දල, හාරිස්පත්තුව, උකුවෙල, බදුල්ල , කෑගල්ල, මාවනැල්ල යන ප්‍රදේශ අලුතින් එක්ව තිබෙනවා.
මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 43.1 % ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව වාර්තා වෙනවා.
රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ රාශියක හිගයක් පවතින අවස්ථායක ඩෙංගු අවදානම මෙලෙස ඉහළ යෑම බරපතළ තත්වයක් බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…