හෙළ සංගීත වංශකතාවේ මුදුන් මල්කඩ බදු වූ ආචාර්ය ඩබ්ලිව්. ඩී අමරදේව කලාශූරින් අභාවයට පත්ව මේ වනවිට වසර ගණනාවක කාලයක් ගතවූවද මෙතෙක් එතුමන්ගේ දේහය ආදාහනය කිරීමෙන් ඉතිරිවූ භෂ්මාවශේෂ තැන්පත් කර ගැනීමට හෝ නොහැකි වීම පිළිබඳව පහුගියදා කතාබහට ලක්විය.
එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඩබ්ලිව්.ඩී අමරදේව කලාකරුවණන් නමින් අසපුවක් නිර්මාණය කිරීමට ආරම්භ කළ අතර එහෙත් ඊට අවශ්‍ය මුදල් හෝ වෙන්නොකිරීම නිසා මේ දක්වා අමරදේව ශුරීන්ගේ භෂ්මාවශේෂ කොටස තැම්පත්කර ගැනීමට නොහැකි විය.
ඒ අනුව වසර ගණනාවක් සිට මල්ශාලාවක තබා තිබූ එතුමන්ගේ භෂ්මාවශේෂ මුදල් ගෙවා නැවත රැගෙන විත් බත්තරමුල්ල අපේ ගම ප්‍රදේශයේදී තැන්පත් කිරීමට ප්‍රවීන සංගීතඥ ආචාර්ය නන්දාමලනී මහත්මිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…