මර්දනයට සහ ආර්ථික පීඩනයට එරෙහිව නැගිටිමු – අයිතීන් වෙනුවෙන් සටන්වදිමු, මැයෙන් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති එක්ව සංවිධානය කර ඇති විශේෂ විරෝධතා පා ගමනක් අද (02) කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කිරීමට නියමිතයි.
රජයට බලකිරීම සඳහා සංවිධානය කර ඇති මෙම විරෝධතා පා ගමන අද සවස 3.00ට ආරම්භ කරන බව දැනුම්දී ඇති අතර විරෝධතාවය සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, තරුණ නීතිඥයන්ගේ සංගමය,තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සහ බහුජන සංවිධාන රැසක් සහය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද අද පැවැත්වෙන විරෝධතාවය සඳහා එක්වන බව දැනුම් දී තිබුණා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…