ප්‍රවීන රංගන ශිල්පි ශ්‍රීනාත් මද්දුමගේ මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචිව සිටි නිවස ඊයේ (31) හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව එතුමාගේ සමීපත ආරංච් මාර්ග ප්‍රකාශ කරනවා.
මෙම අනතුර සිදුවන විට ශ්‍රීනාත් මහතා සහ එම මහතාගේ බිරිඳ නිවසේ රැදී සිට නැති අතර එම මහතාගේ දියණිය උපකාරක පන්තියක් සඳහා නිවසින් පිටව ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඇතිවූ ගින්නෙන් එතුමාගේ නිවසට දැඩි අලාභහානි සිදුවී ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙල්බන් පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණයක් පවත්වන බව සඳහන්.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…