Tuesday, July 21, 2026
Homeදේශීයප්‍රවීන රංගන ශිල්පි ශ්‍රීනාත් මද්දුම මහතාගේ නිවස ගින්නෙන් විනාශවෙයි

ප්‍රවීන රංගන ශිල්පි ශ්‍රීනාත් මද්දුම මහතාගේ නිවස ගින්නෙන් විනාශවෙයි

ප්‍රවීන රංගන ශිල්පි ශ්‍රීනාත් මද්දුමගේ මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචිව සිටි නිවස ඊයේ (31) හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව එතුමාගේ සමීපත ආරංච් මාර්ග ප්‍රකාශ කරනවා.

මෙම අනතුර සිදුවන විට ශ්‍රීනාත් මහතා සහ එම මහතාගේ බිරිඳ නිවසේ රැදී සිට නැති අතර එම මහතාගේ දියණිය උපකාරක පන්තියක් සඳහා නිවසින් පිටව ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඇතිවූ ගින්නෙන් එතුමාගේ නිවසට දැඩි අලාභහානි සිදුවී ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙල්බන් පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණයක් පවත්වන බව සඳහන්.

READ:   'අයින්ස්ටයින්ගේ බුද්ධි මට්ටම අභිබවා ගිය' දසහැවිරිදි ශ්‍රී ලාංකික දියණිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්