පිටරටින් මෙරටට ගෙන්වන ලද තිරිඟු පිටි වල ගුල්ලන් සහ පණුවන් සිටින බවට පාරිභෝගිකයන් පිරිසක් චෝදනා කරනවා.
ඔවුන් මිලදී ගත් පාන් පිටි තොගය රැගෙන ඇවිත් පෙනේරයක් අදාරයෙන් හලා පණුවන් සහ ගුල්ලන් එම පිටි වල අඩංගුව ඇති බව ඔවුන් මාධ්‍යය වෙත අනාවරණය කර සිටියා.
මෙම පිටි අහාර පිසීමට සහ එම ආහාර කුඩා දරුවන්ට ලබා දීම සඳහා යොදාගන්නේ කෙලෙසද, යන්න ඔවුන් එහිදී බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි අතර මේ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයද දැනුවත් කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
එහිදී ලබාගත් ඡායාරූපයක් පහතින්,
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…