වරකාපොල කොස්වත්ත හන්දිය ආසන්නයේ, තුඹලියද්ද ප්‍රදේශයේදි ඊයේ (14) දෙමහල් නිවසක් මතට පස් කන්ඳක් කඩා වැටී තිබෙනවා.
දින කිහිපයක් පුරා ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පස්කන්ද නායයෑමට ලක් වී ඇති අතර අනතුර සිදුවන විට නිවස තුළ පුද්ගලයින් සිව් දෙනෙකු රැඳී සිට තිබෙනවා.
ඔවුන් මුදා ගැනීම සඳහා ආරක්ෂක අංශයන් එක්ව වහා ක්‍රියාත්මක වූ අතර නිවසේ රැදී සිටි අයගෙන් 50 හැවිරිදි පුද්ගලයෙකු ඒ මොහොතේදීම මුදාගෙන රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…