ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර නිසි කලට ලබා ගැනීම සඳහා දැනටමත් ඇනවුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අවශ්‍ය කාබනික හා රසායනික පොහොර ඇනවුම් කර තිබෙන නිසා කිසිදු සැකයකින් තොරව මහ කන්නය සඳහා ගොවීන්ට වැඩ ආරම්භ කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මහ කන්නයට අවශ්‍ය පොහොර සැපයීම සම්බන්ධයෙන් ගෙවුණු 29 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් එතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…