ජිනීවා වල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසියට සහබාගී වීම සඳහා නිතීඥ නුවන් බෝපගේ ජිනීවා බලා පිටත් විය.
ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් අරගලයේ නිරතවූවන්ගේ මානව හිමිකම් කඩකරමින් ක්‍රියාත්මක කරන මර්ධනය පිලිඹඳ අරගලයේ සක්‍රීය ක්‍රියාකාරිකයකු ලෙස ඔහු සැසිවාරය ඇමතීමට අවස්ථාව ලබා ගෙන තිබේ.
මෙරට මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම අවස්ථාව හිමිව ඇත.
මෙහිදී ඔහු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ ජනතා වෘත්තික මධ්‍යස්ථානය විසින් සකස් කල මෙරට මානව හිමිකම් කඩවීම් පිලිඹඳ වාර්තා දෙකක් කිරීමට නියමිතයි.වීශේෂයෙන්ම වසන්ත මුදලිගේ ඇතුළු ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අයුක්ති සහගතව රඳවාගෙන සිටින අය පිලිඹඳවත් දිගින් දිගටම සිදුකරන අරගලයේ ක්‍රියාකාරීන් දඩයම් කිරීම පිලිඹඳවත් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත වනවා.
මේ සමගම නිතීඥ බෝපගේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, යුරෝපයේ වාමාංශික සහ ප්‍රගතිශීලී පක්ෂ සහ සංවිධාන කීපයක්ද හමුවීමට යොදාගෙන තිබේ.
උපුටා ගැනීම
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…