නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.
මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙරට ජනතාවට රුපියල් 500 හෝ රුපියල් 2000 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන එයට ඇතුළුවීමේ හැකියාව ලැබෙන අතර අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදිවූ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙසයි සැලකෙන්නේ.
රුපියල් 2000 ප්‍රවේශ පත්‍ර ලබාගන්නා අයෙකුට පෝළිම්වල නොසිට අවස්ථා කිහිපයකදීම කුළුණේ ඉහළට යා හැකි අතර, රුපියල් 500 ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා අයට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වරක් පමණක් බවයි නිවේදනයේ සඳහන් වන්නේ.
විදේශීය සංචාරකයෙකු සඳහා ලබාදෙන ප්‍රවේශ පත්‍රයක වටිනාකම අමෙරිකානු ඩොලර් 20 ක් වනවා.
අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…