සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.
තෙල් පිරිපහදු කිරීමේ කටයුතු දින 40 ක් සඳහා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයතු සම්පාදනය කර ඇති බවයි අමාත්‍යවරයා දැනුම් දෙන්නේ.
බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000 ක් මේ වන විට ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ලබන සතියේ තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120.000 දිවයිනට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…