Tuesday, September 8, 2026
Homeදේශීයමෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවට

මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දියාවේ විශේෂ ආරාධනයකට අනුව සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

ඉන්පසු ඔහු අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව ද සඳහන්.

READ:   ඉන්දියාවේ ගින්නෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට: කුඩා ළමුන් 9කුත් ඒ අතර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්