ඔස්ට්‍රියා රජය විසින් රුපියල් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත පසුගියදා පරිත්‍යාග කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරනවා.
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 27ක් අඩංගු මෙම තොගය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා වෙත ඔස්ට්‍රියා රජය විසින් භාර දී ඇති බව වාර්තා වන්නේ. මෙම ඖෂධ පරිත්‍යාගය ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය ඖෂධ සඳහා ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලට කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඔස්ට්‍රියා රජය විසින් කරන ලද පරිත්‍යාගයක් වනවා.
ඖෂධ තොගය භාර ගනිමින් ඔස්ට්‍රියානු රජය විසින් කරන ලද මිත්‍රත්වයේ සහ සුහදතාවයේ මෙම අභිනය සඳහා මහ කොමසාරිස් මොරගොඩ මහතා සිය කෘතඥතාව පළ පළ කර තිබෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…